රුසියානු ජාතිකයින් 335 දෙනෙකු රැගත් ඉසෙඩ් එෆ් -1611 ගුවන් යානය මොස්කව් නුවර සිට අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියා.

මේ වසර තුළ මෙරට ඇරඹෙන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන කටුනායක ගුවන්තොටුපොල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ II වන අදියර ලබන බදාදා (18) ඇරඹෙයි.

චීනයේ සිට පැමිණෙන මගීන් කටුනායක ගුවන් තොටුපොළේ දී විශේෂ පර්යන්තයකින් ඇතුළත් කර ගැනීමට පියවර ගෙන ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසයි.

නීතිවිරෝධී ලෙස වල්ලපට්ටා තොගයක් ඩුබායි වෙත රැගෙන යෑමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන්තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් දෙකෝටි හතළිස් පන් ලක්ෂයක වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Latest News