චීන මගින් ගුවන්තොටුපොළේ දී විශේෂ පර්යන්තයකට

ජන 27, 2020

    චීනයේ සිට පැමිණෙන මගීන් කටුනායක ගුවන් තොටුපොළේ දී විශේෂ පර්යන්තයකින් ඇතුළත් කර ගැනීමට පියවර ගෙන ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසයි.

    මෙහිදී එම මගීන් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන අතර ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීමට ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.

    Last modified on සදුදා, 27 ජනවාරි 2020 13:30

    Latest News