ඊයේ ආසාදිතයින් 2,425ක්

අගෝ 04, 2021

    ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයන් 2,425 ක් මෙරටින් වාර්තා විය.

    දේශීයව කොරෝනා ආසාදිතයන් 2,423 ක් හඳුනාගත් අතර විදේශ රටවල සිට පැමිණි ආසාදිතයන් 02 දෙනෙකු පසුව හඳුනා ගැනිණ. ඒ අනුව දැනට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 316,219 ක්.

    ඒ අතරින් 282,770 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබෙන අතර දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 28,878 ක් වෙයි.

    Latest News