තවත් ආසාදිතයින් 2,361ක් හඳුනාගැනේ

ජූනි 14, 2021

    තවත් කොරෝනා ආසාදිතයින් 2,361 ක් දෙනෙකු ඊයේ දිනයේදී මෙරටින් වාර්තා විය.

    'කොවිඩ් 19' පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි.  

    Latest News