තවත් ආසාදිතයින් 2,423ක්

අගෝ 14, 2021

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,423 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් ගණන 350,693ක්.

    Latest News