ඊයේ මෙරටින් තවත් ආසාදිතයින් 2,196ක්

ජූනි 24, 2021

    ඊයේ දිනයේ කොවිඩ්-19 ආසාදිතයන් 2,196 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා විය. දේශීයව කොරෝනා ආසාදිතයන් 2,178 ක් හඳුනාගත් අතර විදේශ රටවල සිට පැමිණි ආසාදිතයන් 18 දෙනෙක් මේ අතර වෙයි.

    දැනට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 246,109 ක්.
    ඒ අතරින් 211,186 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ. දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 32,219 ක් වෙයි.


    Last modified on බ්‍රහස්පතින්දා, 24 ජූනි 2021 09:08

    Latest News