කිසිදු ආදායමක් නොලැබෙන පවුල් සඳහා ආහාර හිමිකම්පතක්

මාර් 26, 2020

    කිසිදු ආදායමක් නොලැබෙන පවුල් සඳහා ආහාර හිමිකම්පතක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් තීන්දුවක් ගෙන තිබේ.

    මේ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (26) එක්වෙමින් සදහන් කළේය.

    Latest News