වවුනියාව බෝගස් වැව විද්‍යාලයේ පිහිටි බඹර කූඩුවක බඹරු ඇවිස්සී පාසලේ දරුවන්ට දෂ්ඨ කිරීමෙන් දරුවන් 43 දෙනෙකු සහ ගුරුවරුන් 3 දෙනෙකු රෝහල් ගත කෙරේ.

බඹර ප්‍රහාරයක් එල්ලවීමෙන් තිදරු පියෙකු (21) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්රි‍ජ් පොලිසිය පැවසිය.

හැටන්, නොර්වුඩ් හෙල්බොඩ දමිළ මහා විද්‍යාලයේ පාසල් ළමුන් පිරිසකට අද (15) දින උදෑසන බඹර ප්‍රහාරයක් එල්ලවී තිබේ. 

හැටන් දික්ඔය ප්‍රදේශයේ තේ වත්තක තේ දළු නෙලමින් සිටි කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් ඇත.

තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 14 දෙනෙක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ.

වතු නිවාස පේලියක බැඳ තිබු බඹර කුඩුවක් ඇවිස්සි පස් දෙනෙකු රෝහල් ගත කෙරේ.

බගවන්තලාව කිලානි වතුයායේ තේ දළු නෙලමින් සිටි කම්කරු කාන්තාවන් සිව්දෙනෙකුට සහ කම්කරුවෙකුට අද පස්වරු 1.00 ට පමණ බඹර ප්‍රහාරයක් එල්ලවී තිබේ.

කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිසුන්ට බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි.

Latest News