අද (24) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 87 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 

අද (23) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 93 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අද (22) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 98 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

'කොවිඩ් -19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (10) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (02) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වෙයි.

දිවයින පුරා වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සදහා කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම අද සිට ආරම්භ වෙයි.

කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පිරිස එක්කෝටි 15 ලක්ෂ 11,115 දක්වා ඉහළ ගොස් තිබේ.

බස්නාහිර පළාතෙහි වයස අවුරුදු 60 ට වැඩි පුරවැසියන් සඳහා විශේෂ එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

චීනය විසින් පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් රැගත් ගුවන්යානය අද (27) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

'කොවිඩ්-19' ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඊයේ එන්නත් මාත්‍රා එක් ලක්ෂ 51,873ක් මෙරට ජනතාවට ලබා දී තිබේ. එන්නත්කරණ වැඩසටහන අදත් ප්‍රදේශ රැසක ක්‍රියාත්මකයි.

Latest News