එන්නත ලබාගන්න දැන්ම යන්න

පෙබ 02, 2022

    'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (02) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වෙයි.

    ඒ අනුව පහත සඳහන් ස්ථානවලදී මහජනතාවට එන්නත ලබාගැනීමේ හැකියාව පවතියි.

    http://www.health.gov.lk/moh_final/english/news_read_more.php?id=977

    Last modified on බදාදා, 02 පෙබරවාරි 2022 11:37

    Latest News