ස්ථාන 87කදී අදත් එන්නත් ලබාගත හැකියි

පෙබ 24, 2022

    අද (24) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 87 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 

    සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න.

    http://www.health.gov.lk/moh_final/english/news_read_more.php?id=977

    Latest News