මධ්‍යස්ථාන 93කදී අදත් එන්නත ලබාගත හැකියි

පෙබ 23, 2022

    අද (23) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 93 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    ඒ අනුව පහත ස්ථානවලදී ජනතාවට එන්නත් ලබාගත හැකියි.

    Vac01

    vac02

    vac03

    Latest News