මෙරට එන්නත් 2කම ලබාගත් පිරිස 11,511,115 දක්වා ඉහළට

සැප් 25, 2021

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පිරිස එක්කෝටි 15 ලක්ෂ 11,115 දක්වා ඉහළ ගොස් තිබේ.

    විශේෂ අවශ්‍යතා සහ නිදන්ගත රෝග සහිත දරුවන් වෙනුවෙන් එන්නත් ලබාදීම ද ඊයේ සිට ක්‍රියාත්මකයි.

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 12ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීම ඊයේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී ඊයේ ආරම්භ කෙරිණ.

    ඊට සමගාමීව, අනුරාධපුරය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ද එන්නත්කරණය සිදු කෙරේ.

    Latest News