බටහිර ක්ෂිතිජයට ආසන්නව අද (25)  පස්වරු 5.27ට අර් ධ  සූර් යග්‍රහණයක් දැක ගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

ලබන 25 වන දින පස්වරුවේ අර් ධ  සූර් යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභව්‍යකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්යය චන්දන ජයරත්න පවසයි.

ඉතාමත් විරල ඝණයේ වලයාකාර සූර්යග්‍රහණයක් අද ශ්‍රී ලංකාවාසීන්ට දැක බලා ගැනීමට අවස්ථාව උදාවන බව, මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

ලබන 26 වැනිදා, ඉතා විරල සූර්යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා වාසීන්ට හිමි වේ.

Latest News