වව්නියාව දකුණ කලාප කාර්යාලය ඉදිරිපස යාපනය - නුවර (ඒ - 9) මාර්ගයේ‍ විරෝධතාවක් පැවතිණ.

නාවලපිටිය, සමනළගම හරහා ඉගුරුඔයට පිවිසෙන ප්‍රධාන මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කිරිමේ වැඩ කටයුතු ආරම්භ කර එම සංවර්ධන කටයුතු මේ වන විට අතරමග නතර කර තිබේ.

ප්‍රදේශයට පැවැති අධික වර්ෂාවත් සමග කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය අලුත්නුවර, හල්ගහවෙල ප්‍රදේශයෙන් ස්ථාන දෙකක් ගිලා බැසිමට ලක්ව තිබේ.

සටන් පාඨවලින් පමණක්, රට ගොඩනැගිය නොහැකි බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිවිල් සංවිධාන ඇතුළු සියළු පාර්ශව එක් කරගත් එක්සත් ජාතික පක්ෂය, පුළුල් පෙරමුණක් ලෙස ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 

Latest News