ඒ - 9 මාර්ගයේ ගමනා ගමනයට එල්ල වූ බාධා

ජන 24, 2020

    වව්නියාව දකුණ කලාප කාර්යාලය ඉදිරිපස යාපනය - නුවර (ඒ - 9) මාර්ගයේ‍ විරෝධතාවක් පැවතිණ.

    ඒ වව්නියාව මඩුකන්ද ජාතික පාසලට ගුරුවරුන් ඉල්ලා එහි ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් විසින්. 

    අද (24) උදෑසන 9 ට පමණ ආරම්භ වු මෙම විරෝධතාවය හේතුවෙන් ඒ - 9 ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය භාගයක පමණ කාලයක් අවහිර විය.

    කෙසේ වෙතත් පොලීසිය හා කලාප අධ්‍යාපන කාර්යාල නිලධාරීන් පැමිණ විරෝධතාවය නැවැත්වීමට උත්සහ කර ඇති බව ද පැවසේ.

    Latest News