රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ග තැපැල් මගින් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා තැපැල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩපිළිවෙළක් යළි ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට පිවිසෙමින් පළමුවරට ඩිජිටල්කරණයෙන් තැපැල් මුද්දර නිකුත් කිරීම ජනමාධ්‍ය අමාත්‍යංශයේදී ජනමාධ්‍ය අමාත්‍ය හා කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) නිලවශයෙන් ආරම්භ කෙරිණි.

වටිනාකම ගෙවා භාරදීමේ තැපැල් සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ හා කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්යාල සාමාජිකයින් 14 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

දින ගණනාවකට පසු තැපැල් කාර්යයාලවල ලිපි බෙදා හැරිමේ කටයුතු ආරම්භ කර තිබේ.

ගාල්ල කොටුව ශ්‍රී ලංකාවේ පැරණි ම තැපැල් කාර්යාලය පිහිටි ඕලන්ද ගොඩනැගිල්ල කඩා වැටේ.

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයඳුම්පත් භාරගැනීම අද (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය ස්ථාන වසා දමයි.

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා දින නියම කර තිබේ.

Latest News