අද (13) පස්වරු 5.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් වහාම කැඳවීමට තීරණය කර තිබේ.

රටේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරු 02.00ට ආරම්භවීමට නියමිතයි.

කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව රාවුල් කැස්ත්‍රෝ ඊයේ ප්‍රකාශ කළේය.

පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීමක් අද ප.ව. 3.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ. ඒ කතානායක කරෑ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

පවතින නීතිමය තත්වය මත පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන නීතිපතිගෙන් විමසීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ එකඟතාවකට පැමිණ තිබේ.

පාර්ලිමේන්තුව නියේජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද පැවැත්වේ.

Latest News