වී අලෙවි මණ්ඩලය වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගෙන් මෙවර යල කන්නයේ වී අස්වනු කිලෝග්රෑම් පන්ලක්ෂ 71,961 ක් මිලදී ගෙන තිබෙනවා. වී මිලදී ගැනීම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව විසඳාගැනීම සඳහා රාජ්‍ය බැංකු මගින් ලබාදිය හැකි සහන පිළිබඳ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (21) පැවැත්විණි.

පුත්තලම දිස්ත්‍රික්කයේ මේ වන විට හෙක්ටයාර 5742ක වී අස්වනු නෙලා අවසන් බව, දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ පවසනවා. මෙවර යල කන්නයේ එම දිස්ත්‍රික්කයේ වී වගා කර ඇති කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර 13,385 ක්.

විද්‍යුත් විකාශකයින්ගේ සංසඳයේ සම්බන්ධීකරණයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කෙරෙන “කැපකරු ගොවිබිම්” වැඩසටහන අද ආරම්භ වෙයි. 

2020 යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50ක සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර තිබේ.

මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන, සාර්ථකව ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම්වරුන් පවසයි.

Latest News