කෙටි, මධ්‍ය හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත්වී තිබෙනවා. 

දේශිය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ආණ්ඩුව විවේචනය කරමින් නොසිට කොවිඩ් මර්දනය සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට සහය දක්වන්න යැයි, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයෙන් ඉල්ලයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සිරගත නොකොට, වෘත්තීය පුහුණුවක් ලබාදී රටේ ශ්‍රමදායකත්වයට එක්කර ගත යුතු යැයි, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

නව රජයේ දැක්ම ග්‍රාමීය ජනතාව සවිබල ගන්වා ජනතා කේන්ද්‍රීය ආර්ථිකය තුළින් ජාතික ආර්ථිකය සවිබල ගැන්වීම බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගිය (31)දා පැවසීය.

දිස්ත්‍රික්ක 25 තුළම ඇවිදින මංතීරු සමඟ නාගරික වන වගාවන්  (Urban Gardens) 25ක් ඉදි කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (30) දින පැවසීය.

පත්කළ නව තාක්ෂණික උපදේශක කමිටුවට ක්‍රිකට් සංවර්ධනය සඳහා සාධාරණ කාලයක් ලබාදිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Latest News