සුවසේවා විරුවන්ට “සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්” වෙතින් නොමිලයේ නිවාඩු පැකේජයක් පිරිනමා තිබේ.

මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ අද (11) පස්වරුවේ වැඩ බාර ගෙන තිබේ.

සේවා ස්ථානවල කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම හා ප්‍රතිචාර දැක්වීම සදහා වන මෙහෙයුම් මාර්ගෝපදේශන මාලාවක් හඳුන්වා දී තිබේ.

දැනට පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන්, දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කළුතර මහ රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන්වලට මුහුන දීමට සිදුවී ඇත.

මධ්‍යම පරිසර අධිකාරියේ ද අනුමැතිය ලත් සායනික අපද්‍රව්‍ය බැහැර කරන පරිසර හිතකාමී කසල බදුන් 40 ක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීම ඊයේ දින (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

COVID - 19 වෛරසය පාලනය හා මර්දනය කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලින් විශාල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ආධාර හා ප්‍රදානයන් මේ වන විට ලැබෙමින් පවතී.

මුහුණු පොතෙහි පළ වූ අසත්‍ය පුවතක් පිළිබදව සෞඛ්‍ය ලේකමිතුමිය කරුණු දක්වයි.

COVID – 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සහ වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සදහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (06) පැවැත්විණි.

වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවීමට සැලසුම් කර ඇති දීමනා ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන් ම ගෙවා නිම කිරීමට රජය තීරණය කරයි.

වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවීමට සැලසුම් කර ඇති දීමනා ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන් ම ගෙවා නිම කිරීමට රජය තීරණය කරයි.

Latest News