රට පුරා සිටින මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් ලක්ෂ පහක් පමණ පුනරුත්ථාපනය කිරීමේ ජාතික වැඩ සටහන ලබන වසරේ හම්බන්තොටින් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.

නව රජයේ සෞභාග්‍යයයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත ලාංකික තාරුන්‍යය සංවර්ධනය පිළිබඳව ආසියානු නවෝත්පාදන සමුළුවෙදී විශේෂ අනාවරණයක් පාර්ලිමේන්තු ම්නත්‍රි නාමල් රාජපක්ෂ මහතා විසින් සිදුකර තිබේ.

අමාත්‍ය රවුෆ් හකීම්ගේ බාල දියණිය යුග දිවියට පිවිස තිබේ.

අද යුග දිවියට පිවිසි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂගේ විවාහ අවස්ථාවේ ඡායා මේ වන විට මාධ්‍යට නිකුත් වි තිබේ.

නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක් හෙලෝකෝප් නමැති සමාගමක ආයෝජනය කළ යැයි සැක කෙරෙන සිද්ධියට ඔහු ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට පැනවු විදේශ ගමන් තහනම ඔක්තෝම්බර් 24 වන දා දක්වා අත්හිටුවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ප්‍රභූ ඝාතාන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දියානු ජාතිකයාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව හමුවයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හෙට (23) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නාමල් රජපක්ෂ කැඳවා තිබේ.

Latest News