කෙන්යාවට බලපා ඇති ධාරානිපාත වැසි හේතුවෙන්, මියගිය පිරිස 76 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලබා ඇති සංඛ්‍යාව 29 දෙනෙක්.
කෙන්යාවේ නව ජනාධිපතිවරයා ලෙස, එරට නියෝජ්‍ය ජනාධිපති විලියම් රූටෝ තේරි පත් වී තිබෙනවා.
වසර 70කට පසු දරුණු පළගැටි ආක්‍රමණයකට කෙන්යාව ගොදුරු වී තිබේ.
කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (13) රාති‍්‍රයේ නයිරෝබි හි ජොමො කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.
කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.