වැල්ලවාය පොලීසිය, නිකපොත සහ අයිස්පීල්ල යන ප්‍රදේශවල කළ වැටලීමකදී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 340ක් සමග සැකකරුවෙකු බේරුවල, අබේපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු මුහුදු තීරයේදී හෙරොයින් කිලෝ 300ක් සමඟ සැකකරුවන් 06 දෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ නාවික හමුදාව කළ ඒකාබද්ධ වැටීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝවකට වැඩි ප්‍රමාණයක් සමග ජාවාරමේ නියුතු කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. වැටලීම සිදු කෙරුණේ ඊයේ පස්වරුවේ.

ශ්‍රී ලංකාවට දකුණු ‍දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් රුපියල් මිලියන 3,300කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 330 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලවාය, කොටවෙහෙරගල ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී හෙරොයින් සමග සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලවාය අංජලිගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් සහ ගංජා සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරු පැදියකින් හෙරොයින් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි චමින්ද තාබෲ හෙවත් 'බොබ් මාලි' නැමති සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

විදෙස්ගතව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් රුපියල් කෝටියක හෙරොයින් කිලෝග්‍රෑමයක් සමග රුපියල් අට ලක්ෂයකට අධික මුදලක් ජාඇල,කොටුගොඩ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News