මහ සිකුරාදා දිනය නිමිත්තෙන් දිවයින පුරා කිතුනු දේවස්ථානවල ඊයේ විශේෂ දේව මෙහෙයන් පැවැත්වුණා.

ලොවපුරා කිතුණු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ මරණය සිහිපත් කරන මහ සිකුරාදා දිනය අදයි. පසුගිය ඉරිදායින් ආරම්භ වූ ශුද්ද වූ සතියේ සුවිශේෂී දිනයක් ලෙසයි, අද සැළකෙන්නේ.

ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අද සමරනු ලබනවා.

අදට යෙදෙන මහ සිකුරාදා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සුභාශිංසනය..

ලොවපුරා කිතුණු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ මරණය සිහිපත් කරන, මහ සිකුරාදා දිනය අදයි.

ලොවපුරා කිතුණු බැතිමතුන් යේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ මරණය සිහිපත් කරන, මහ සිකුරාදා දිනය අදයි.

Latest News