බදුල්ල, මඩොල්සීම පොලිස් වසමට අයත් මැදවලගම, ගැරඩිඇල්ලේ දියනෑමට ගිය තිදෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව වාර්තාවේ.

තිරුක්කොවිල්, සංගමම්ග්‍රාමම් මුහුදු තීරයේ ගිලෙමින් සිටි කාන්තාවකගේ නාවික හමුදාව විසින් දිවි බේරා ගෙන තිබේ.

 වැලිමඩ, බෝගහකුඹුර, නැදුන්ගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු ඊයේ (30) හවස දියේ ගිලී මියගොස් ඇතැයි බෝගහකුඹුර පොලීසිය පවසයි.

වැල්ලවාය, ඌව කුඩාඔය, නයිගල්ආර ප්‍රදේශයේ දී ඊයේ (27) රාත්‍රී දියේ ගිලීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

හික්කඩුව හා සීනිගම අතර මුහුදු ප්‍රදේශයේ අනතුරට ලක් වු ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් තිදෙනෙකුගේ දිවි බේරා ගෙන තිබේ.

දෙවුන්දර, තලල්ල මුහුදේ ගිලෙමින් සිටි විදේශිය ජාතිකයින් දෙදෙනෙකුගේ (02) දිවි බේරා ගැනීමට නාවික හමුදාව සමත් විය.

වව්නියාව, ඕමන්ද ප්‍රදේශයේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

අලව්ව, වලකුඹුර සංගිලි පාලම අසල මා ඔයේ ඥාතීන් සමඟ දියනාමින් සිටි කුඩා දැරියන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

Latest News