දියේ ගිලී ඕමන්ද සිසුන් දෙදෙනෙක් මරුට

ජූනි 10, 2019

    වව්නියාව, ඕමන්ද ප්‍රදේශයේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

    අනතුර සිදුව ඇත්තේ ඊයේ සවස. අනාරක්ෂිතව ජලය පිරී තිබූ වලකට ඔවුන් දිය නෑමට ගොස් අති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මිය ගොස් ඇත්තේ අවුරුදු 18 හා 16 වයස්වල පසුවන ඕමන්ද ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්. ඔවුන් වව්නියාව විද්‍යාලයේ සහ පන්ට්‍රිකේතකුලම් විද්‍යාලවල ඉගෙනුම ලබන අයයි.

     

    Last modified on සදුදා, 10 ජූනි 2019 08:45

    Latest News