ජපානය තුළ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය අතුරුදන්වී ඇති බවට එරට තුළ කළ පරීක්ෂණයකින් සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාළ කළේය.

ලොව පුරා කොරෝනා ආසාදිතයන් ඉකුත් සතිය තුළ 12%කින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඉන්දියාවෙන් පළමු වරට හඳුනා ගැනුණු කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ලොව පුරා පැතිර යාමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Latest News