ජපානයෙන් ඩෙල්ටා තුරන්වන ලකුණු

නොවැ 22, 2021

    ජපානය තුළ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය අතුරුදන්වී ඇති බවට එරට තුළ කළ පරීක්ෂණයකින් සොයාගෙන තිබේ.

    එරට තුළ ඇති වූ පස්වැනි කොරෝනා රැල්ල කිසිඳු බලපෑමකින් තොරව ආසාදිතයන් හා මරණ අඩු වීමත් සමග සෞඛ්‍ය අංශ මේ පිළිබඳ අවධානය යොමු කොට තිබිණ.

    විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ ජපානය තුළ වඩා වේගයෙන් කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමත් සමග එම ප්‍රභේදය ඉබේ වදව ගොස් ඇති බවයි.

    20,000කට වැඩි දෛනික ආසාදිතයන් සංඛ්‍යාවක් මාසයක් තුළ 100කට ආසන්න සංඛ්‍යාවකට අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on සදුදා, 22 නොවැම්බර් 2021 10:57

    Latest News