අග්‍රාමාත්‍යවරයා හා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අතර හමුවක්

ජන 31, 2020

    ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වෙයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කළේ චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වූ බවයි.

    නව කොරොනා වෛරසය පාලනයට චීන රජයට කළ හැකි සෑම උත්සාහයක්ම දරන බව තානාපතිවරයා එහිදී සඳහන් කර ඇත.

     

    Latest News