හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගිනිතැබීම සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලීසිය පවසනවා. ඊයේ රාත්‍රී සිදුවූ ගිනිතැබීමෙන්, නිවසට දැඩි හානි සිදුවුණා. සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.

අත්අඩංගුවට පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා එළඹෙන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගම්පහ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. 

සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ජාවේ සැකකරුවන්ට මුදල් දුන්නැයි CIDය මගින් අත්අඩංගුවට ගත් රූමි මොහොමඩ් ජනවාරි 6 දක්වා රිමාන්ඩ්

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි අලෝසියස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු හා අධ්‍යක්ෂකරු තිදෙනෙක් අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News