අත්අඩංගුවට පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා එළඹෙන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගම්පහ මහේස්ත්රාත්වරයා නියෝග කර තිබේ.
ඊයේ (31) උදෑසන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ශානි අබේසේකර මහතාව අත්අඩංගුවට ගැනුණු අතර දීර්ඝ ප්රකාශ සටහන් කරගැනීමකින් අනතුරුව රාත්රී 09.00ට පමණ මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබුණි.