අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 2වැනි දිනය (19) අද. ඒ අනූව පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත ය.
අද (18) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය එහිදී පැවැත්වීමට නියමිතයි.
2021 වසර සඳහා වන අය-වැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
2020 ආදායම් වියදම් ඇතුලත් ඇය වැය දෙවැනි වර කියැවීම ඡන්ද විමසීමකින් තොරව අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
ලබන වසර සඳහා අයවැයක් ඉදිරිපත් නොකිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කැබිනට් මණ්ඩලයට ගෙනආ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.
අයවැය කාරකසභා අවස්ථවේ විවාදය අද (4) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි.
අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අද (3) පාර්ලිමේන්තුවේ දී පවැත්වීමට නියමිතයි. අමාත්‍යාංශ තුනකට අයත් වැය ශීර්ෂ පිළිබඳ විවාදය අද සිදුකෙරේ.
2019 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද පැවැත්වෙයි.
අය වැය දෙවැනි වර කියැවීමේ වෙන්කළ 5 වැනි දිනය අදයි.
මෙවර අයවැය දිගු කාලීන ආර්ථික ක්‍රියාදාමයක් ඔස්සේ ගොඩනගන ලද සාර්ථක අයවැයක් බව, ආර්ථික විශේෂඥයෝ පවසති