පාර්ලිමේන්තුව සභාව අද සවස 4.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතයි.

අය වැය දෙවැනි වර කියවීමට පක්ෂව ඡන්ද 151 හිමිවිය. විරුද්ධව හිමිවුණේ ඡන්ද 52 පමණයි. ඒ් අනූව, වත්මන් රජයේ පළමු අය වැය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය.

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 2වැනි දිනය (19) අද. ඒ අනූව පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත ය.

අද (18) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය එහිදී පැවැත්වීමට නියමිතයි.

2021 වසර සඳහා වන අය-වැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

2020 ආදායම් වියදම් ඇතුලත් ඇය වැය දෙවැනි වර කියැවීම ඡන්ද විමසීමකින් තොරව අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

ලබන වසර සඳහා අයවැයක් ඉදිරිපත් නොකිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කැබිනට් මණ්ඩලයට ගෙනආ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

අයවැය කාරකසභා අවස්ථවේ විවාදය අද (4) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි.

අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අද (3) පාර්ලිමේන්තුවේ දී පවැත්වීමට නියමිතයි. අමාත්‍යාංශ තුනකට අයත් වැය ශීර්ෂ පිළිබඳ විවාදය අද සිදුකෙරේ.

2019 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද පැවැත්වෙයි.

Latest News