'ගම සමග පිළිසඳරක් - අය වැයෙන් වැඩ ලක්ෂයක්' ග්‍රාමීය සංවර්ධන වැඩසටහන දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 ආවරණය වන පරිදි ලබන 03 වැ නි දින ආරම්භ  කිරීමට නියමිතයි.

ලබන වසර සඳහා වන අයවැය අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. මෙරට 22 වැනි මුදල් අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන පළමු අයවැය මෙයයි. අයවැය කථාව අද පස්වරු 2.00 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.

ලබන වසර සඳහා වන අයවැය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. මෙරට 22 වැනි මුදල් අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන පළමු අයවැය මෙයයි. අයවැය කථාව හෙට පස්වරු 2.00 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.

ගුරු වැටුප් විශමතා ඉවත් කිරීමට අදාල යෝජනා ලබන වසර සදහා අයවැයෙන් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

2022 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත, එළඹෙන පාර්ලිමේන්තු සතියේ (2021.10.04 සිට 2021.10.08 දක්වා) අග දිනයක දී මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

රටේ සියලු ක්ෂේත්‍රවල පුනර්ජීවනයක් ඇති කිරීමේ අරමුණින් ලබන වසරේ අය වැය සදහා යෝජනා ලබා ගැනීම ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමෙන් ආරම්භ කර ඇත.

රුපියල්‌ බිලියන 200ක චටිනාකමින්‌ යුක්‌ 2012 අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ ගරු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන්‌ ප්‍රනාන්දු මහතා අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපක්‌ කරන ලදී.

2021 අයවැය පිළිබඳ ඡන්ද විමසීම අද (10) පාර්ලිමේන්තුවේ දී සවස 5.00 ට සිදු වෙයි.

පාර්ලිමේන්තුව සභාව අද සවස 4.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතයි.

අය වැය දෙවැනි වර කියවීමට පක්ෂව ඡන්ද 151 හිමිවිය. විරුද්ධව හිමිවුණේ ඡන්ද 52 පමණයි. ඒ් අනූව, වත්මන් රජයේ පළමු අය වැය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය.

Latest News