රුසියානු සාම සාධක භටයන් අසර්බයිජාන් - ආර්මේනියා ගැටුම්වලට තුඩු දී ඇති නාගොර්නෝ කරබාක් කලාපය වෙත පිටත්ව ගොස් තිබේ. මාසයකට අධික කාලයක් දෙරටේ පවතින යුද ගැටුම් මුළුමණින්ම අවසන් කිරීම අරමුණයි.

මධ්‍යම ආසියානු රටවල් වන අසර්බයිජානය හා ආර්මේනියාව අතර වසර ගණනාවකට පසු නැවතත් යුධ ගැටුම් හටගෙන තිබේ.

අසර්බයිජාන්හිදී ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනාගේ මෘත දේහයන් දිවයිනට රැගෙනවිත් තිබේ.

අසර්බයිජාන්හි දී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ මෘතදේහ රජයේ වියදමින් මෙරටට ගෙන්වීමට කටයුතු කර තිබේ.

අසර්බයිජානයේ දී ශ්‍රී ලාංකික සිසුන් තිදෙනෙකු මිය යාම සම්බන්ධයෙන් අසර්බයිජානයේ බලධාරීන් මේ වනවිට පරීක්ෂණයක් අරඹ ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනය කරයි.

අසර්බයිජාන් හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන්ගේ දේහයන් ගෙන්වා ගැනීමට එරට රජය සමඟ අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි.

Latest News