ජනපති ගෝඨාභය මසක් තුළ එළැඹී තීන්දු සහ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති (වීඩියෝ)

දෙසැ 21, 2019
  • ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්ව ගත වූ මසක් තුළ එළැඹී තීන්දු තීරණවලට මහත් ජනතා ප්‍රසාදයක් හිමිව තිබේ.


    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව එළැඹි එම තීන්දු තීරණ පහත පරිදි වේ.

    රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යපාර සඳහා ලබාගෙන ඇති ණය මුදල් ආපසු අය කිරීම අත්හිටුවීම.

     ජාතික ආරක්ෂක විද්‍යාතනයක් ස්ථාපිත කොට ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලා සකස් කිරීමට කෙටුම්පත් සැකසීම.

    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයට පත්ව ගත වූ මසක් තුළ එළැඹී තීන්දු තීරණවලට මහත් ජනතා ප්‍රසාදයක් හිමිව තිබේ.
    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව එළැඹි එම තීන්දු තීරණ පහත පරිදි වේ.

     රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යපාර සඳහා ලබාගෙන ඇති ණය මුදල් ආපසු අය කිරීම අත්හිටුවීම.

    ජාතික ආරක්ෂක විද්‍යාතනයක් ස්ථාපිත කොට ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලා සකස් කිරීමට කෙටුම්පත් සැකසීම.

    අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධන බලකායක් පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සැලසුම් සහගතව හා විනිවිද භාවයකින් යුතුව සිදු කිරීමට පියවර ගැනීම.

    පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම සහ එක් දිස්ත්‍රික්කයකට එක බැගින්වූ ත්‍රයි භාෂා පාසල් පිහිටුවීමට සැලසුම් කිරිම.

    අ.පො.ස උ/පෙළ සමත් සිසුන් කඩිනමින් විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමට අධ්‍යාපන බලධාරින්ට උපදෙස් දීම.

    විශ්ව විද්‍යාල වරම් නොලබන උ/පෙළ සමත් සියලු සිසුන්ට විශ්ව විද්‍යාල වරම් ලබාදීමේ අවකාශ කඩිනමින් සැකසීමේ මූලික කටයුතු සම්පාදනය.

    ජාතික අධ්‍යාපන පීඨ විශ්ව විද්‍යල ආයතන බවට පත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම.

    අන්තර්ජාතික රැකියා වෙළෙඳපොළට ගැළපෙන පරිදි පුහුණු පාඨමාලා ආරම්භ කර නිපුණතාවයක් සහිත තරුණ පරපුරක් රැකියා වෙළෙඳ පොළට යොමු කිරීමට පියවර ගැනීම.

    දිළිදුකම පිටුදැකීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින්, අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන පීඩිත පුවල්වලින් තෝරාගත් නිපුණතාවයක් නොමැති තරුණ තරුණියන්ට රජයේ රැකියා ලක්ෂයක් උදාකර දීමට පියවර ගැනීම.

    තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා වෙළෙඳ පොළ ඉලක්ක කර ගනිමින් තොරතුරු තාක්ෂණ සහතික පත්‍ර ඩිප්ලෝමා අවස්ථා දහසක් හඳුන්වා දීම.

    සරුංගල්, පහන් කූඩු වැනි නිෂ්පාදන පිටරටින් ආනයනය පාලනය කිරීමට කෙටුම්පත් සැකසීම.

    රාජ්‍ය ආයෝජන, ජාතික සංවර්ධන සැලසුම්, ප්‍රසම්පාදන ව්‍යාපෘති විශ්ලේෂණය සහ කලමනාකරණ අංශ කාර්යක්ෂම කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ක්‍රම සම්පාදන කාර්යාංශයක් පිහිටුවීම.

    කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් අන්තර් අමාත්‍යංශ කාර්ය සාධන බලකායක් ස්ථාපිත කිරීම.

    දේශීය කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ අමුද්‍රව්‍ය මිල පාලනය ඉලක්ක කර ගනිමින් වැලි පස් හා මැටි ප්‍රවාහනය සඳහා වු බලපත්‍ර ක්‍රමය අහෝසි කිරිම.

     සාම්ප්‍රදායික සුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ යෙදෙන කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය ලබා ගැනීමේ දී සිදුවු අපහසුතා වැලැක්විමට අදාළ සංශෝධන ගෙන ඒම.

    මසකට රුපියල් මිලියන 21ක කුලියක් ගෙවූ කෘෂිකර්ම අමාත්‍යංශය පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කොට ගොවිජන මන්දිරයට රැගෙන යාම.

    මාර්ග තදබදයට විකල්පයක් ලෙස කි.මි ලක්ෂයක අන්තර් විකල්ප මාර්ග ජාලයක් සකස් කිරීමට කෙටුම්පත් සැකසීම.

     රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව සොයා බැලීම සඳහා ඒ ඒ ආයතනවල නිරීක්ෂණ චාරිකාවන්හි නිරත විම.

     එම්සීසී ගිවිසුම පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදුකොට නිර්දේශ ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීම.

     රටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් නියාමනයට පියවර ගැනීම.

     ජනවාරි 01 දා සිට මාධ්‍යවල ප්‍රචාරය වන ගීත සඳහා අදාළ ගායක ගායිකාවන්ට කතෘභාග ගෙවීම ආරම්භ කිරිම.

    කලින් පැවති ආණ්ඩු විවේචනය නොකර නව රජයේ වැඩපිළිවෙළ කාර්යක්ෂම ඉදිරියට ගෙන යාම.

     රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනය, ලක්ෂ 20ක් වූ ටෙලිකොම් සභාපති වැටුප ලක්ෂ දෙක හමාරක් දක්වා අඩු කිරිම.

     රාජ්‍ය ආයතන ප්‍රසම්පාදන ක්‍රියාවලිය පූර්ණ විනිවිදභාවයෙන් සිදු කිරිමට උපදෙස් දිම.

    රාජ්‍ය ආයතනවල පවත්වන අනවශ්‍ය සියලු උත්සව නතර කිරීමට උපදෙස් දීම.

     සේවයට බඳවා ගැනීමේ දි සියලුම දිස්ත්‍රික්ක සමව ආවරණය වන පරිදි සුදුස්සන් තෝරා පත්වීම් ලබාදිමට සැලසුම් කිරීම.

    රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ආයතන බවට පත් කිරීම.

     පාතාලය හා මත්ද්‍රව්‍ය වැටලිම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට බලය ලබාදීම.

    තිරිඟු පිටි ඒකාධිකාරය හරහා ජනතාව පත්ව සිටි අපහසුතාවයෙන් මුදා ගැනීමට සෙසු ආනයනකරුවන්ට ද තිරිඟු පිටි ගෙන්වීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම.

    ජනාධිපති කාර්ය මණ්ඩලය, පරිවාර රථ සීමා කිරිම සහ ජනාධිපතිවරයා සතු නිල නිවස ලෙස තමන්ගේ පදිංචි නිවසම තෝරා ගැනීම.

    ඉන්දියාව, චීනය සේම ලෝකයේ බලවත් රාජ්‍යයන්ට අපේ රටට පැමිණ අප කෙරෙහි විශ්වාසය තබා අපගේ අනන්‍යතාවයට ගරු කරමින් ආයෝජන කිරීමට ආරාධනා කිරීම.

    පළාත් නවයේ ආරක්ෂාව සම්බන්ධ විශේෂ වගකීම හමුදාව වෙත ඉලක්ක කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම.

    පරිසරය සම්බන්ධයෙන් පොලීසියේ සහ අනෙකුත් කණ්ඩායම්වල අවධානය ලක් කිරීම සඳහා ආරම්භ කර ඇති ක්ෂණික වැඩපිළිවෙළ.

    භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 16කට සීමා කරමින් යෝජිත ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කරන බවට ජනතාවට දෙන පොරොන්දුව.

    රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම.

    මහජන මුදලින් සංවර්ධනය කෙරෙන මාර්ග සඳහා දේශපාලනඥයන්ගේ රුව සහිත නාම පුවරු වෙනුවට මාර්ගයේ නම සහිතව රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරිමට උපදෙස් දීම.

    රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේ දී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීම.

    දුරකථන ගාස්තු මත අය කර තිබු බද්ධ 25% කින් පහත දැමීම.

     15% වැට් බද්ධ 8% දක්වා පහත හෙළිම.

     ගම්මිරිස්, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරිම.

     අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධන බලකායක් පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සැලසුම් සහගතව හා විනිවිද භාවයකින් යුතුව සිදු කිරීමට පියවර ගැනීම.

     පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම සහ එක් දිස්ත්‍රික්කයකට එක බැගින්වූ ත්‍රයි භාෂා පාසල් පිහිටුවීමට සැලසුම් කිරිම.

    අ.පො.ස උ/පෙළ සමත් සිසුන් කඩිනමින් විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමට අධ්‍යාපන බලධාරින්ට උපදෙස් දීම.

    විශ්ව විද්‍යාල වරම් නොලබන උ/පෙළ සමත් සියලු සිසුන්ට විශ්ව විද්‍යාල වරම් ලබාදීමේ අවකාශ කඩිනමින් සැකසීමේ මූලික කටයුතු සම්පාදනය.

    ජාතික අධ්‍යාපන පීඨ විශ්ව විද්‍යල ආයතන බවට පත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම.

     අන්තර්ජාතික රැකියා වෙළෙඳපොළට ගැළපෙන පරිදි පුහුණු පාඨමාලා ආරම්භ කර නිපුණතාවයක් සහිත තරුණ පරපුරක් රැකියා වෙළෙඳ පොළට යොමු කිරීමට පියවර ගැනීම.

     දිළිදුකම පිටුදැකීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින්, අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන පීඩිත පුවල්වලින් තෝරාගත් නිපුණතාවයක් නොමැති තරුණ තරුණියන්ට රජයේ රැකියා ලක්ෂයක් උදාකර දීමට පියවර ගැනීම.

    තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා වෙළෙඳ පොළ ඉලක්ක කර ගනිමින් තොරතුරු තාක්ෂණ සහතික පත්‍ර ඩිප්ලෝමා අවස්ථා දහසක් හඳුන්වා දීම.

    සරුංගල්, පහන් කූඩු වැනි නිෂ්පාදන පිටරටින් ආනයනය පාලනය කිරීමට කෙටුම්පත් සැකසීම.

    රාජ්‍ය ආයෝජන, ජාතික සංවර්ධන සැලසුම්, ප්‍රසම්පාදන ව්‍යාපෘති විශ්ලේෂණය සහ කලමනාකරණ අංශ කාර්යක්ෂම කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ක්‍රම සම්පාදන කාර්යාංශයක් පිහිටුවීම.

    කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් අන්තර් අමාත්‍යංශ කාර්ය සාධන බලකායක් ස්ථාපිත කිරීම.

    දේශීය කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ අමුද්‍රව්‍ය මිල පාලනය ඉලක්ක කර ගනිමින් වැලි පස් හා මැටි ප්‍රවාහනය සඳහා වු බලපත්‍ර ක්‍රමය අහෝසි කිරිම.

     සාම්ප්‍රදායික සුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ යෙදෙන කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය ලබා ගැනීමේ දී සිදුවු අපහසුතා වැලැක්විමට අදාළ සංශෝධන ගෙන ඒම.

    මසකට රුපියල් මිලියන 21ක කුලියක් ගෙවූ කෘෂිකර්ම අමාත්‍යංශය පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කොට ගොවිජන මන්දිරයට රැගෙන යාම.

    මාර්ග තදබදයට විකල්පයක් ලෙස කි.මි ලක්ෂයක අන්තර් විකල්ප මාර්ග ජාලයක් සකස් කිරීමට කෙටුම්පත් සැකසීම.

    රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව සොයා බැලීම සඳහා ඒ ඒ ආයතනවල නිරීක්ෂණ චාරිකාවන්හි නිරත විම.

    එම්සීසී ගිවිසුම පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදුකොට නිර්දේශ ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීම.

     රටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් නියාමනයට පියවර ගැනීම.

     ජනවාරි 01 දා සිට මාධ්‍යවල ප්‍රචාරය වන ගීත සඳහා අදාළ ගායක ගායිකාවන්ට කතෘභාග ගෙවීම ආරම්භ කිරිම.

    කලින් පැවති ආණ්ඩු විවේචනය නොකර නව රජයේ වැඩපිළිවෙළ කාර්යක්ෂම ඉදිරියට ගෙන යාම. රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනය, ලක්ෂ 20ක් වූ ටෙලිකොම් සභාපති වැටුප ලක්ෂ දෙක හමාරක් දක්වා අඩු කිරිම.

    රාජ්‍ය ආයතන ප්‍රසම්පාදන ක්‍රියාවලිය පූර්ණ විනිවිදභාවයෙන් සිදු කිරිමට උපදෙස් දිම.

    රාජ්‍ය ආයතනවල පවත්වන අනවශ්‍ය සියලු උත්සව නතර කිරීමට උපදෙස් දීම.

    සේවයට බඳවා ගැනීමේ දි සියලුම දිස්ත්‍රික්ක සමව ආවරණය වන පරිදි සුදුස්සන් තෝරා පත්වීම් ලබාදිමට සැලසුම් කිරීම.

    රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ආයතන බවට පත් කිරීම.

     පාතාලය හා මත්ද්‍රව්‍ය වැටලිම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට බලය ලබාදීම.

    තිරිඟු පිටි ඒකාධිකාරය හරහා ජනතාව පත්ව සිටි අපහසුතාවයෙන් මුදා ගැනීමට සෙසු ආනයනකරුවන්ට ද තිරිඟු පිටි ගෙන්වීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම.

    ජනාධිපති කාර්ය මණ්ඩලය, පරිවාර රථ සීමා කිරිම සහ ජනාධිපතිවරයා සතු නිල නිවස ලෙස තමන්ගේ පදිංචි නිවසම තෝරා ගැනීම.

    ඉන්දියාව, චීනය සේම ලෝකයේ බලවත් රාජ්‍යයන්ට අපේ රටට පැමිණ අප කෙරෙහි විශ්වාසය තබා අපගේ අනන්‍යතාවයට ගරු කරමින් ආයෝජන කිරීමට ආරාධනා කිරීම.

    පළාත් නවයේ ආරක්ෂාව සම්බන්ධ විශේෂ වගකීම හමුදාව වෙත ඉලක්ක කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම.

    පරිසරය සම්බන්ධයෙන් පොලීසියේ සහ අනෙකුත් කණ්ඩායම්වල අවධානය ලක් කිරීම සඳහා ආරම්භ කර ඇති ක්ෂණික වැඩපිළිවෙළ.

    භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 16කට සීමා කරමින් යෝජිත ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කරන බවට ජනතාවට දෙන පොරොන්දුව.

    රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම.

    මහජන මුදලින් සංවර්ධනය කෙරෙන මාර්ග සඳහා දේශපාලනඥයන්ගේ රුව සහිත නාම පුවරු වෙනුවට මාර්ගයේ නම සහිතව රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරිමට උපදෙස් දීම.

    රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේ දී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීම.

    දුරකථන ගාස්තු මත අය කර තිබු බද්ධ 25% කින් පහත දැමීම.

    15% වැට් බද්ධ 8% දක්වා පහත හෙළිම.

    ගම්මිරිස්, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරිම.

    Last modified on සෙනසුරාදා, 21 දෙසැම්බර් 2019 22:46

    Latest News