රාජ්‍ය ආයතන වෙත සභාපතිවරුන් පත්කිරීම ලබන සතියේදී

දෙසැ 13, 2019

    රාජ්‍ය ආයතන වෙත සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් පත්කිරීම ලබන සතියේදී සිට ආරම්භ වෙනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    අද (12දා) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. රාජ්‍ය ආයතන සභාපතවරුන් හා අධ්‍යක්ෂවරුන් පත්කිරීම සඳහා සුදුස්සන්ගෙන් මේ වන විට අයඳුම්පත් කැඳවීම සිදුවෙන බවත් එළැඹෙන 18 දා එය අවසන් වන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

    Last modified on සිකුරාදා, 13 දෙසැම්බර් 2019 10:35

    Latest News