තිරිඟු පිටි ආනයනික බදු අඩු කිරීමට කැබිනට් අනුමැතිය

දෙසැ 12, 2019

    තිරිඟු පිටි මිල අඩුකිරීම සඳහා තිරිඟු පිටි මත පනවා ඇති ආනයනික බදු අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

    අද (12) කොළඹ පැවැත් වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2019 11:51

    Latest News