වැස්සත් සමඟ පැමිණි මීදුමෙන් එළවලු වගාවට තර්ජනයක්

දෙසැ 12, 2019

    බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට මේ දිනවල ඝන මීදුම් තත්වයක් පවතීන බව අප වාර්තාකරු පවසයි.

    වැස්ස සමග පැමිණි මීදුම් තත්වය එලවලු වගාවන්ට අහිරකර බලපෑම් සිදුකර ඇතැයි ගොවීහු පවසති.

    බදුල්ල ස්ප්‍රිංවැලි ප්‍රදේශයේ බෝංචි, තක්කාලි ඇතුලු එලවලු වගාවන් විනාශ මෙම තත්වය බලපෑම හේතුවෙන් වගාවන් විනාශවිමේ තර්ජනයකට ගොවින් මුහුණ දී සිටි.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2019 11:30

    Latest News