ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය ගැන විදිමත් පරීක්ෂණයක් අවශ්‍යයි (වීඩියෝ)

දෙසැ 03, 2019

    ඊයේ (02) පා.ම. රාජිත සේනාරත්න මහතා විසින් ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පිළිබඳ කළ ප්‍රකාශයට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රතිචාර දක්වයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා ගැනීමට ඇය සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවත් රාජිත සේනරත්න මහතා ඇය පිළිබඳව දැනුවත්ව සිටීම පිළිබඳව එහිදී අදහස් පළ විය.

    Latest News