ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අගමැතිගෙන් සුභ පැතුම්

නොවැ 17, 2019

    ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂස මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුභ පැතුම් පිරිනමා තිබේ.


    ප්‍රජාතන්ත්‍රවාදය අගයන අපි, මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කථානායකතුමන් සහ පක්ෂර නායකයින් සමග ද, ආණ්ඩු පක්ෂරයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග ද, සාකච්ඡා කොට තීරණය කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්වේ.

    Latest News