සුපිරි බසය හැමිල්ටන් ඇලට පෙරලී 03ක් මරුට (විඩියෝ)

නොවැ 29, 2018
  • යාපනය සිට කොළඹ දක්වා ධාවනය වූ සුඛෝපභෝගි බස් රථයක් නාන්තන්ඩිය ඕලන්ද ඇළට පෙරලීමෙන් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තිබේ.


    මේ අනතුරින් මියගොස් ඇත්තේ යාපනයේ පදිංචි කාන්තාවන් තිදෙනෙක්. තවත් මගීන් 19 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් මාරවිල රෝහලට ඇතුලත් කෙරිණ.

    accident1 px 900 18 11 29

    accident2 px 900 18 11 29

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on බ්‍රහස්පතින්දා, 29 නොවැම්බර් 2018 18:52

    Latest News