කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්රදේශයේ දී අද (17) උදෑසන 6.10ට පමණ පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
පෑලියගොඩ පොලිස් වසමේ කොළඹ නුවර ප්රධාන මාර්ගයේ ජ්යෙරාජ් ප්රනාන්දුපුල්ලේ අනුස්මරණ ගුවන් පාලම ආසන්නයේදී ඊයේ (27) දින අනතුරක් සිදුව තිබෙනවා.
මාතර පොල්හේන වෙරළ තීරයේ දිය නෑමට ගිය විදේශීය ජාතිකයෙකු දියේ ගිලෙමින් සිටියදී, බේරා ගෙන තිබෙනවා.
මගී ගුවන් යානයක් දකුණු කොරියාවේ “මුආන්” ජාත්යන්තර ගුවන් තොටුපොළට ගොඩබස්වන අවස්ථාවේදී අනතුරට ලක්වීමෙන්, 177 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අලුත්ඔය හතරස් කොටුව පොලිස් මුරපොල ඉදිරිපිට අද (27) දින සිදූවූ රිය අනතුරකින් පොලිස් රථවාහන අංශයේ රාකකාරියේ නියුතු පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබෙනවා.

රිවස්ටන් - ලග්ගල මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

කළුතර - දොඩංගොඩ, කැටගහහේන ප්රදේශයේ දී අද අලුයම යතුරුපැදියක් මාර ගසක ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
කාර්තිව් පොලිස් වසමේදී නින්දවූර් සිට සමන්තුරය දෙසට ධාවනය වූ පිරිමි ළමුන් 11 දෙනෙකු රැගත් ට්‍රැක්ටර් රථයක් ගංවතුර හේතුවෙන් කාර්තිව් බස් නැවතුම්පොල ආසන්නයේ පිහිටි පාලම අසලින් පෙරළී ගොස් තිබෙනවා.
ඉන්දියාවේ Bareilly සිට Badaun දිස්ත්රික්කයේ Dataganj දක්වා ගූගල් සිතියම් ආධාරයෙන් ධාවනය කළ මෝටර් රථයක් පාලමක සිට අඩි 50ක පහළින් ගලා යන ගංගාවට වැටී එහි ගමන් ගත් තිදෙනා මියගොස් ඇති බව විදෙස් මාධ්යය වාර්තා කරනවා.
මුන්දලම පොලිස් වසමේ පිංකට්ටිය ප්රජා ශාලාව අසලදී ට්රැක්ටර් රථයක් පෙරළී එහි රියදුරු එම ට්රැක්ටරයටම යටවී මියගොස් තිබෙනවා.

Latest News