කටුනායක ගුවන් තොටුපොලේ විදුලිය බිද වැටීමක්

නොවැ 09, 2019

    කටුනායක ගුවන් තොටුපොලේ විදුලිය බිද වැටීමක් සිදුව තිබේ.

    පෙරවරු 9.20 ට පමණ එලෙස විදුලි සැපයුම බිද වැටී තිබේ. මේ හේතුවෙන් ගුවන් තොටුපොල කටයුතුවලටද බාධා එල්ල වී ඇති බවයි, අප වාර්තාකරු පැවසුවේ. 

    විදුලිය බිද වැටුණු අවස්ථාවලදී කි‍්‍රයාත්මක වන ගුවන් තොටුපොලේ විදුලි ජනන පද්ධතියද එම අවස්ථාවේ කි‍්‍රයාත්මක වී නොමැත.

    Last modified on සෙනසුරාදා, 09 නොවැම්බර් 2019 10:57

    Latest News