සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

අගෝ 20, 2022
    අද (20) සහ හෙට (21) යන දිනවල පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම සදහන් කරයි.
    ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40 ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇත. 

    Latest News