ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට ලංගම බස් 1100ක්

නොවැ 06, 2019

    ජනාධිපතිවරණයට අදාල ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා මේ වන විට බස් රථ 1100ක් පමණ ඉල්ලුම් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

    මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම අනූව මෙම බස් රථ අදාළ කාර්ය සඳහා යෙදවී මට පියවර ගන්නා බවයි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ.

    Last modified on බදාදා, 06 නොවැම්බර් 2019 07:42

    Latest News