තවත් නෞකාවකින් ගෑස් ගොඩබෑම ඇරඹේ

ජූනි 14, 2022

    මෙරටට ළගාවී තිබූ තවත් ගෑස් නෞකාව සඳහා මුදල් ගෙවීම සහ ගොඩබෑම අද සිදුකරන බව ලිට්‍රෝ සමාගම සදහන් කරයි. ඒ අනූව, මෙම නෞකාවේ ඇති ගෑස් තොගයේ වටිනාකම ඩොලර් මිලියන 2.5 කි.

    කෙසේ නමුත්, නෞකාවේ ඇති ගෑස් අද දිනයේ ගොඩබෑමට සිදුකෙරෙන බවත් ඒ අනූව ඉදිරි දින කිහිපයක තුල බෙදාහැරීම් කටයුතු ද සිදුකෙරෙනු ඇති බවත් ලිට්‍රෝ සමාගම දැනුම් දෙයි. 

    Last modified on අඟහරුවාදා, 14 ජූනි 2022 11:52

    Latest News