ගෑස් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට

ජූනි 08, 2022

    ගෑස් මෙට්‍රික්ටොන් 3,900 ක් රැගත් නෞකාවක් අද (08) මෙරටට පැමිණි බව ලිට්‍රෝ සමාගම පවසයි.

    අදාළ ගෑස් තොගය සඳහා ඉතිරි මුදල ලෙස අද දිනයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් ගෑස් තොගය ගොඩබෑමට පෙර ගෙවිය යුතු බවයි එම සමාගම සඳහන් කළේ.

    එම ගෑස් තොගය දින 6කට ප්‍රමාණවත් බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News