අතුරුදන්වූ ඝානය වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් උතුරේ උපහාරයක් (වීඩියෝ)

නොවැ 02, 2019
  • අතුරුදන් වූ සහ ඝාතනය කෙරුණු මාධ්‍යවේදීන්ට පුෂ්පෝපහාර දැක්වීමක් අද සිදු කෙරිණ.

    ඒ යාපනයේ පිහිටි ස්මාරකය අසළදී. යාපනය මාධ්‍යවේදීන්ගේ සංගමය, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු මාධ්‍ය සංගම් කිහිපයක නියෝජිතයන් ඊට එක්විය. පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව,මාධ්‍ය නිදහස පිළිබඳ දැනුවත් කරමින් අත්පත්‍රිකා බෙදා දෙනු ලැබීය. උතුරේ පීඩාවට පත් මාධ්‍යවේදීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුවදුක් විමසා බැලීමට ද මෙම පිරිස එක්විය.

     

     

    Last modified on සෙනසුරාදා, 02 නොවැම්බර් 2019 20:03

    Latest News