හම්බන්තොට - මුලටියාන පාසල් අදත් වැසේ

ඔක් 31, 2019

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාතර මුලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද (31) දිනයේද වසා තබන බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පවසයි.

    දැනට පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පළාත් අධ්‍යාපන බලධාරීන්ට මෙම උපදෙස් ලබා දී ඇත.  අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ගංවතුර සහ නායයාම් අවදානම් තත්වය තවමත් පවතී.

    Last modified on බ්‍රහස්පතින්දා, 31 ඔක්තෝබර් 2019 08:36

    Latest News